LoanPlus හි වාසි
වේගවත් මුදල්
අපි ඔබගේ ගිණුම වෙත ක්ෂණිකව මුදල් මාරු කර සිටීමට කටයුතු කරන්නෙමු
සරල ක්‍රියාවලිය
වලංගු ජාතික හැඳුනුම්පත් අංකයක් සමඟ පහසු සහ කෙටි ලියාපදිංචිය
පහසු ආපසු ගෙවීමේ ක්‍රම
ඔබගේ බැංකු ශාඛාව හරහා හෝ අන්තර්ජාල බැංකු සේවාව හරහා පහසු ආපසු ගෙවීමේ ක්‍රම
ණය මුදලක් ගන්න
අපගේ සේවාවන් භාවිතා කළ හැකිවන්නේ කවුරුන් හටද?
වයස
වයස අවුරුදු 20ත් 60ත් අතර
ස්ථානය
ශ්‍රී ලංකාවේ පදිංචිය
රැකියාව
ආදායමක් තිබේද යන්න
ණය මුදලක් ගන්න
ණය පහසුකමක් සලසා ගැනීම සදහා ඇති පහසුම සහ වේගවත්ම පියවරයන්
1
අවශ්‍ය ණය මුදල් ප්‍රමාණයක් තෝරාගන්න
2
පුද්ගලික දත්ත සමඟ පෝරමය සම්පූර්ණ කරන්න
3
සමාලෝචන ප්‍රතිඵලය ලැබෙන තෙක් රැඳී සිටින්න
4
ගිවිසුම අත්සන් කර මුදල් ලබා ගන්න
ණය මුදලක් ගන්න
පැහැදිලි ණය කොන්දේසි
කාලය
අවම දින 10 සිට දින 30 දක්වා
මුදල
Rs 5,000 to Rs 80,000
ගාස්තු (උපදේශන සහ සේවා)
පොළී අනුපාතය – 0%, උපදේශන ගාස්තුව – 0,7%, සේවා ගාස්තුව – 1,5%, ගනුදෙනු ගාස්තුව 1% සිට

උදාහරණයක්: ඔබ රු. 10,000 ක් අයදුම් කර දින 5 ක පහසු ආපසු ගෙවීමක් තෝරා ගන්න, ඔබගේ දින 5ට ගෙවීම වන්නේ රු. 12,300 ක් පමණි. එබැවින් ඔබේ මුළු ණය මුදලේ අමතර ගාස්තුව වන්නේ මසකට රු. 2300 ක් පමණි.

පාරිභෝගික සමාලෝචනයන්
මට ක්ෂණික මුදල් අවශ්‍යතාවයක් ඇති වූ හෙයින් මම Google හි ක්ෂණික ණය ලබාදෙන්නන් පිළිබඳව සොයා බැලුවෙමි. එහිදී මම LoanPlus සොයාගත් අතර එමගින් ණය මුදලක් ඉල්ලුම් කළෙමි. සුදුසුකම් නිර්ණායක අවම වූ අතර ගාස්තු ද නාමික විය. පොරොන්දු වූ අයුරින්ම කඩිනම් ණය පහසුකමක් සැකසීමට සහ බෙදා හැරීමට කටයුතු කළහ. ඔබට ස්තූතියි!
–  මලිත්
මම මීට පෙර අවස්තාවකදී මෙම සමාගමෙන් ණය පහසුකමක් ලබාගත් අතර ඔවුන්ගේ වෙබ් අඩවිය භාවිතා කිරීමට ඉතා පහසු පහසු බැවින් මිනිත්තු කිහිපයක් ඇතුළතදී ණය මුදල් මගේ ගිණුම වෙත බැර කිරීමට කටයුතු කර තිබිණි. ඔවුන් සෑම දෙයක්ම ඉතා හොදින් පැහැදිලිව විස්තර කළ බැවින් කිසිදු වරදවා වටහාගැනීමකින් තොරව සියල්ල සිදුවිය. මට තවත් හදිසි නිවාස වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවක් පැන නැගුනහොත් නැවත මෙම පහසුකම භාවිතයට දෙවරක් නොසිතමි.
–  අරෝශ
විශිෂ්ට සහයක් ලබාදුණි! මම ඉල්ලුම් කළ දිනය තුළදීම මගේ ණය මුදල අනුමත කරදුණි. හොඳ සේවාවක්!!
–  රවිනා
පහසු ක්‍රියාපටිපාටියකින් යුතුවන අතර මිනිත්තු 10ක් ඇතුළතදී ණය මුදල් ලබාගැනීමට හැකිවිය.මෙය මම සමාගම භාවිතා කළ දෙවන වතාව වන අතර ඔවුන් ඉතා හොඳය. මම ඕනෑම කෙනෙකු හට මෙය නිර්දේශ කර සිටිමි.
–  චතුර
හොඳම සේවාවක් සපයන ලදි. ණය අයදුම් කිරීමේ සිට මුදල් ලබා දීම දක්වා වු සෑම ක්‍රියාවලියක්ම ඉතා සුමට ආකාරයෙන් අන්තර්ජාලය හරහා සිදු කරන ලදී. අන්තර්ජාලය හරහා පුද්ගලික ණය පහසුකමක් සලසා ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකු සදහා LoanPlus හරහා එයට අයදුම් කර සිටින ලෙසට පැවසීමට කැමත්තෙමි. මම ඔවුන්ගේ සේවාවන් පිළිබඳව ඉතාමත් සතුටු වෙමි.
–  රොශානි
මගේ මාර්ගගත පුද්ගලික ණය අයදුම්පත් සදහා LoanPlus සමග සම්බන්ධව කටයුතු කිරීම ඉතා හොඳ අත්දැකීමක් විය. ක්‍රියාවලිය පුරාවටම ඔවුන් විසින් ඉතා හොද මග පෙන්වීමක් ලබාදුන් අතර පාරිභෝගික සහාය ඇත්තෙන්ම ඉමහත් පිටිවහලක් විය.
–  මලිත්
අන්තර්ජාලය හරහා ගෙවීම් ණය ලබා දෙන වෙබ් අඩවියේ හිමිකරු පිළිබඳ තොරතුරු
LoanPlus වෙත ඔබව සාදරයෙන් පිළිගන්නෙමු, ශ්‍රී ලංකාව තුළ කිසිදු අපහසුතාවයකින් තොර මාර්ගගත මුල්‍ය ණය පහසුකමක් සලසා ගැනීම සදහා වූ එක්-නැවතුම් විසඳුම! අනපේක්ෂිත වියදම් යනු ඔබට විශාල හිසරදයක් ගෙනදෙන කරුණක් බව අප හොදින්ම දන්නා කරුණකි. නමුත්, අපගේ ඉක්මන් සහ පහසු ණය සේවා සමඟ එක්වීමෙන් ඔබගේ අවශ්‍යතාවන් සදහා වූ කඩිනම් මූල්‍ය පහසුකම් සලසා ගැනීමේ හැකියාව අප විසින් සලසා දී ඇත. දිගු පෝලිම්වල රස්තියාදු වූ කාලය ගෙවී ගොස් ඇත- අපගේ ණය අයදුම් කිරීමේ ක්‍රියාවලිය සරල සහ පරිශීලක-හිතකාමී මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ඉතා පහසුවෙන් කර ගැනීමේ හැකියාව පවතී. ඔබට අවශ්‍ය වන්නේ අන්තර්ජාල සම්බන්ධතාවයක්, ඔබගේ කාලයෙන් මිනිත්තු කිහිපයක් සහ අනුමැතිය ලබා ගැනීම සදහා අවශ්‍ය ලියකියවිලිත් පමණි. LoanPlus මඟින්, ඔබගේ ණය අවශ්‍යතා වලට සරිලන හොඳම කොන්දේසි ඉදිරිපත් කර සිටින බවට සහතික විය හැක. ඔබට මුදල් අත්‍යවශ්‍ය මොහොතකදී අපගේ සේවාවන් වෙත ප්‍රවේශ වීම මගින් අමතර වැඩ පීඩනයකින් සහ දිගු කාලයක් බලා සිටීමකින් තොරව කඩිනම් සහ පහසු මුල්‍ය පහසුකමක් සලසා ගැනීමේ හැකියාව පවතී.

අන්තර්ජාලය හරහා ලාභදායී ණය පහසුකමක් සලසා ගනුලබන්නේ කෙසේද?

ඔබ යම් අනපේක්ෂිත මූල්‍ය අවශ්‍යතාවක් වෙත මුහුණ දී සිටින හෝ එදිනෙදා අවශ්‍යතාවන් සපුරාලීමට ප්‍රමාණවත් මුදල් සොයාගැනීමට අරගල කරමින් සිටින පුද්ගලයෙකු නම් මාර්ගගත ණය පහසුකමක් යනු ඉතා උචිත විකල්පයක් වනු ඇත. පහසු පියවර කිහිපයක් අනුගමනය කරමින් ඔබට මෙම ණය පහසුකමක් වෙත ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින අතර ඔබගේ මූල්‍ය තත්ත්වයන් යථා තත්ත්වයට පත් කරගැනීම සදහා අවශ්‍ය වූ මූල්‍යමය පහසුකම මෙමගින් සලසා දෙනු ඇත. සාම්ප්‍රදායික ණය ක්‍රියාවලියකදී සති හෝ මාස කිහිපයක් වැනි කාලයක් ගත විය හැකි නමුත්, මාර්ගගත ණය ක්‍රමය මඟින් ඔබට අවශ්‍ය ණය පහසුකම ඉතා කඩිනමින් ඔබගේ බැංකු ගිණුම වෙත ලබගැනීමේ හැකියාව පවතී.
ඔබට යම් බිල්පත් ගෙවීමක්, වෛද්‍ය වියදමක් හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවක් සදහා වූ මූල්‍ය ආධාරයක් සලසා ගැනීමට ඉතාමත් උචිත ක්‍රමයක් ලෙස මෙම මාර්ගගත මූල්‍ය ණය ක්‍රමය හදුන්වා දිය හැකි අතර, මෙය කිසිදු අපහසුතාවකින් තොරව ඕනෑම කෙනෙකු හට සලසා ගැනීමේ හැකියාවක් පවතී.

අන්තර්ජාල ණය පහසුකමක් ඔබට උපකාර වන්නේ කෙසේද?

ඔබ අනපේක්ෂිත වියහියදම් හසුරුවා ගැනීමට පොරබැදීමකින් තොර මූල්‍ය පහසුකමක් සලසාගත හැකි ක්‍රමවේදයක් පිළිබඳව සොයමින් සිටින්නේද? මාර්ගගත ණය පහසුකමකින් තොර විකල්පයක් පිළිබඳව ඔබට සිතීමට නොහැකි තරම්ය! ඔබට පැනනගින අනපේක්ෂිත මූල්‍යමය අපහසුතාවන් මගහැරවා ගැනීම සදහා ශ්‍රි ලංකාව තුළදී සලසා ගත හැකි කඩිනම්ම හා පහසුම ණය ක්‍රමය ලෙස මෙය හදුන්වා දිය හැක.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර, හදිසි නිවාස අලුත්වැඩියාවන් හෝ ඊළඟ පඩි දිනය වන තෙක් ඔබගේ වියහියදම් පියවා ගැනීම් වැනි ඕනෑම මූල්‍යමය අවශ්‍යතාවක් සදහා, මෙම මාර්ගගත ණය ක්‍රමය ඉතාමත් ප්‍රයෝජනවත් විකල්පයක් ලෙස සදහන් කළ හැකිය. ඔබගේ අවශ්‍යතාවන් සදහා බෙහෙවින්ම උපකාරී වන නම්‍යශීලී සහ පහසු ප්‍රවේශයකින් යුතු මෙම මූල්‍යමය මෙවලම පිළිබඳව මෙමගින් ගවේෂණය කර හැක.

ප්‍රමාද වූ වැටුප් සහ අනපේක්ෂිත වියදම්:

ඔබට ගෙවීමට බිල්පත් තිබෙන නමුත් ඒවා පියවා ගැනීමට එළැඹෙන පඩි දිනය වන තෙක් බලා සිටීමට සිදු වී තිබේද? මාර්ගගත ණය පහසුකමක් ඒ සදහා විශාල පාලමක් විය හැකි අතර, ඔබගේ වැටුප් දිනය තෙක් ඇති වියහියදම් පියවා ගැනීමට අවශ්‍ය ඉඩ ප්‍රස්තාව මෙමගින් සලසා දෙනු ලබයි.

වෛද්‍ය වියදම් ආවරණය කර ගැනීමට:

වෛද්‍ය බිල්පත් යනු ඉක්මනින් එකිනෙක එකතු වියහැකි සහ ඔබගේ එදිනෙදා මූල්‍යමය තත්ත්වයන් හට සැලකිය යුතු බලපෑමක් එල්ල කර හැකි අනපේක්ෂිත වියදමකි. ඔබට සෘජු වෛද්‍ය ප්‍රතිකාරයන් වෙත හෝ දිගු කාලීන වෛද්‍ය උපදෙස් ආවරණය කර ගැනීම සඳහා ඕනෑ කර තිබෙන මුල්‍යමය අවශ්‍යතාවන් සපුරාලීම සදහා මුල්‍යමය සහනයක් වෙත ක්ෂණික ප්‍රවේශයක් ලබාදීමට මෙම මාර්ගගත ණය ක්‍රියාවලිය මගින් කටයුතු සලසා දී ඇත.

නිවාස අලුත්වැඩියාවන් :

ඔබගේ සාමාන්‍ය අයවැය ප්‍රමාණයට බලපෑමක් සිදු නොවන පරිදි නිවසට අවශ්‍ය මුහුණුවර ලබා දීමට අවශ්‍ය නිවාස අලුත්වැඩියාවන් සහ ප්‍රතිසංස්කරණයන් කිරීමේ වියදම් පියවා ගැනීමට මෙම ණය පහසුකමක් ක් ඔබට උපකාරී වියහැක.

නිවාඩු සහ ගමන් වියදම්:

විශේෂ නිවාඩුවක් හෝ සති අන්ත නිවාඩුවක් සදහා අවශ්‍ය කරන වියදම් පියවා ගැනීමට මෙම ණය පහසුකමක් ඔබට බෙහෙවින් උපකාරී විය හැකි අතර, ඔබගේ ප්‍රාග්ධනය වෙත බලපෑමක් ඇති නොකොට සතුටින් නිවාඩුව ගත කිරීමට මෙමගින් ඉඩප්‍රස්තාව සලසා දෙනු ලබයි.
කුමන ආකාරයක අනපේක්ෂිත තත්වයක් උදාවුවද, එම අවශ්‍යතාවන් නිරාකරණය කරගැනීම සදහා අවශ්‍ය අරමුදල් කඩිනමින් සහ පහසුවෙන් ලබා ගැනීමට මෙම මාර්ගගත මූල්‍ය ණය ක්‍රමය ඉතා උචිත හා විශිෂ්ට අස්වැසිල්ලක් වනබව නොඅනුමානය. අදම LoanPlus සමග එකතු වී ඔබගේ ගමන අරඹන්න!

ශ්‍රී ලංකාවේදී කඩිනමින් සහ පහසුවෙන්ම අන්තර්ජාල ණය සේවාවක් වෙත පිවිසිය හැකි වන්නේ කොතැනින්ද?

ශ්‍රී ලංකාව තුළදී අන්තර්ජාල ණය පහසුකමක් සලසා ගැනීමට ඇති පහසුම සහ වේගවත්ම ක්‍රමයක් පිළිබඳව ඔබ සොයමින් සිටින්නේ නම්, බොහෝ මාර්ගගත ණය ලබාදීමේ සේවාවන් සපයනු ලබන්නේ බහුකාර්ය පවුල් සමාගම් විසින් පමණක් බව දැන සිටීම ඉතාම වැදගත් වේ. සමහර බැංකු විසින් මාර්ගගත ණය අයදුම් කිරීමේ විකල්පයන් තම සේවාදායකයන් වෙත ඉදිරිපත් කොට තිබිය හැකි නමුත්,බොහෝ විට ණය කළමනාකරුවෙකු සමඟ පුද්ගල සන්නිවේදනයක් ගොඩනගා ගැනීම සඳහා ඔවුන්ගේ ශාඛාවක් වෙත පිවිසීම අත්‍යවශ්‍ය කොට සලකයි. එය හේතුවෙන් ලියාපදිංචි කිරීමේ ක්‍රීයාවලීන් සදහා වැඩ කරන දින කිහිපයක් ගතවීමේ ඉඩකඩක් පවතී.
කෙසේ වෙතත්, ඔබට ශ්‍රී ලංකාව තුළ කඩිනම් මාර්ගගත මූල්‍ය ණය පහසුකමක් සලසා ගැනීමට අවශ්‍ය වන්නේ නම්, LoanPlus ආයතනය මගින් ඔබ සදහා වූ ඉතා පහසු සහ කාර්යක්ෂම අයදුම්පත්‍ර විස්තර පුරවා ණය සැකසීමට අවශ්‍ය ලියකියවිලි සැපයිය හැකි පරිශීලක-හිතකාමී මාර්ගගත ප්‍රවේශයක් පිරිනැමීමට කටයුතු සලසා දී ඇත. අප ආයතනය විසින් කෙටි කාලීන ණය ක්‍රමයන්ගේ සිට හිතකර ආපසු ගෙවීමේ කොන්දේසින් සහිත දිගු කාලීන ණය ක්‍රමයන් දක්වා වූ විවිධ ණය විකල්පන් ඔබ වෙත පිරිනැමීමට කටයුතු කර සිටියි. LoanPlus මගින් ඔබ සදහා ආරක්ෂිත, පහසු හා සංකීර්ණ නොවන මාර්ගගත ණය අයදුම් කිරීමේ ක්‍රියාවලියක් සලසා දී ඇත.

ණය පහසුකමක් සඳහා අයදුම් කරන්නේ කෙසේද?

මාර්ගගත ණය පහසුකමක් සඳහා අයදුම් කිරීම කිසි විටෙකත් පහසු කාර්යයක් නොවූ බව අපි දනිමු! නමුත් LoanPlus සමඟ සම්බන්ධ වී සරල පියවර කිහිපයක් අනුගමනය කිරීම මගින් නිවසේ සිටම පහසුවෙන් ඔබගේ ණය අවශ්‍යතාවන්ට අදාල වූ සම්පූර්ණ ක්‍රියාවලියන් ඉටුකර ගැනීමේ හැකියාව ඇත.

පියවර 1: ඔබ සදහා වූ ගිණුමක් නිර්මාණය කරගන්න.

මෙය ආරම්භ කිරිම සදහා ඔබගේ හැඳුනුම්පත, දුරකථන අංකය සහ අනෙකුත් පුද්ගලික දත්ත කිහිපයක් ඇතුළත් කොට කෙටි පෝරමයක් සම්පූර්ණ කිරීමට සිදුවනු ඇත. මෙය මිනිත්තු කිහිපයක ක්‍රියාවලියකි.

පියවර 2 : ගිවිසුම අත්සන් කරන්න.

මීළඟ පියවර ලෙස, අන්තර්ජාලය හරහා ණය පහසුකමක් ලබා ගැනීමට ඔබගේ කැමැත්ත තහවුරු කර සිටින්න. එවිට ඔබ වෙතකෙටි පණිවිඩයක් (SMS) හරහා තහවුරු කිරීමේ කේතයක් ලැබෙනු ඇත.

පියවර 3: මුදල් ලබා ගන්න.

අප විසින් විනාඩි කිහිපයක් ඇතුළත ඔබගේ බැංකු ගිණුම වෙත රු.80,000ක් දක්වා වූ ඔබ අයදුම් කර සිටි ණය මුදල ඉතා කඩිනමින් තැම්පත් කර සිටීමට කටයුතු සලසා දෙනු ඇත.
ණය අයදුම් කිරීම ඔබව ආතතියට පත්කරන ක්‍රියාවලියක් බවට පත් වීමට ඉඩ සලසා නොදිය යුතුය. LoanPlus සමග සම්බන්ධ වී පහසු පියවරයන් කිහිපයක් අනුගමන කර ඔබට අවශ්‍ය ණය පහසුකම ඉතාමත් පහසුවෙන් හා කඩිනමින් සලසා ගැනීමේ හැකියාව ඇත.

අප විසින් ඉදිරිපත් කර ඇති අපහසුතාවකින් තොර කාඩ්පතට ණය ලබාගැනීමේ පද්ධතිය !භාවිතා කරන්න.

අපගේ මාර්ගගත ණය ක්‍රමය ඔස්සේ, ඔබට හිමි ණය මුදල කිසිදු අමතර පියවරකින් තොරව ඕනෑම බැංකු කාඩ්පතකට සෘජුවම තැන්පත් කිරීමේ හැකියාව සලසා දී ඇත. තවද, අපගේ පුළුල් හවුල්කාර බැංකු ජාලය මගින් ඔබගේ කාඩ්පත වෙතට ණය මුදල පහසුවෙන්ම යොමුකිරීමට සහතික කර සිටියි.
රැදී සිටින්න.ඔබ සදහා තවත් සේවාවන් බොහොමයක් ඇත!අප ඔබ වෙනුවෙන් 24/7 පුරා සේවාවන් සැපයීමට කටයුතු සලසයි. එනම් ඔබට ඕනෑම වේලාවක, සති අන්තයක හෝ නිවාඩු දිනයකදී පවා ඔබට අවශ්‍ය ණය පහසුකමක් සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී. අපගේ පරිශීලක-හිතකාමී යෙදුම හරහා සම්බන්ධ වීම මගින් ඔබගේ මූල්‍ය සාර්ථකත්වය කරා වේගයෙන් පියමැනීමේ අවස්තාව සැලසේ.

අපගේ මාර්ගගත ණය පහසුකම් සඳහා සුදුසුකම් ලබන්නේ කවුරුන්ද?

ඔබගේ කාඩ්පත වෙත මාර්ගගත ණය පහසුකමක් සලසාගැනීමට පහත සදහන් අවශ්‍යතා සපුරාලිය යුතුවේ:

  • වයස අවුරුදු 20 ත් 60 ත් අතර විය යුතු අතර ස්ථාවර ආදායම් මාර්ගයක් තිබිය යුතුය.
  • නිවැරදි පුද්ගලික තොරතුරු සහ බැංකු ගිණුම් තොරතුරු සැපයීමට වගබලා ගතයුතුය.
  • ඔබගේ නමට ලියාපදිංචි කර ඇති දුරකථන අංකයක් භාවිතා කර යුතුවේ.
  • ඔබගේ සේවා ස්ථානයහි ස්ථාවර දුරකථන අංකයක් ලබා දිය යුතුවේ.
  • හඳුනාගැනීමේ අරමුණු සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පතේ, ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ ඡායාරූපයක් ඉදිරිපත් කරයුතු වේ.

එපමණයි! LoanPlus සමඟ මාර්ගගත ණය පහසුකමක් සලසා ගැනීම ඉතා පහසු ක්‍රියාවලියකි. අදම ණය පහසුකමක් සදහා අයදුම් කර ඔබට අවශ්‍ය අරමුදල් අවශ්‍ය වේලාවේදීම ලබා ගන්න.

අන්තර්ජාල ණය පහසුකමක් සලසා ගැනීම සඳහා ඉඟි

අන්තර්ජාල ණය පහසුකමක් සලසා ගැනීම හදිසි මූල්‍යමය අවස්ථා ආවරණය කරගැනීමට මෙන්ම අවශ්‍ය ආයෝජනයන් කිරීම සදහාද ඉතාමත් උචිත ක්‍රමයක් ලෙස සදහන් කරහැක. කෙසේ වෙතත්, ඔබ වගකීමකින් යුතුව එම අරමුදල් භාවිතා කරන්නේද යන්න වග බලා ගැනීම ඉතාම වැදගත් වේ. එය සදහා මතක තබා ගත යුතු උපදෙස් කිහිපයක් පහතින් දැක්වේ:

  • ඔබට ලැබෙන කොන්ත්රාත්තුව අත්සන් කිරීමට පෙර ඔබ විසින් එහි සියලු නියමයන් සහ කොන්දේසි තේරුම් ගෙන ඇති බවට වග බලා ගත යුතුවේ.
  • ප්‍රමාද වන ගෙවීම් සඳහා අමතර ගාස්තු හෝ ඉහළ පොලී අනුපාතයන් එකතු විය හැකි බැවින්, ඔබගේ ණය මුදල නියමිත වේලාවට සම්පූර්ණයෙන් ගෙවීමට වග බලා ගත යුතුවේ.
  • සම්පූර්ණ ණය මුදල ආපසු ගෙවීම සඳහා ඔබට සැලැස්මක් ඇති බවට සහතික කරගත යුතු වේ.
  • නිතිපතා ගෙවීම් සිදු කිරීමට සහ ඒවා අනුව අයවැය සකස් කිරීමට ඔබගේ ගෙවීම් පිළිබඳව හොදින් නිරීක්ෂණය කර සිටිය යුතු වේ.

මෙම සරල ඉඟි අනුගමනය කිරීම මගින්, මාර්ගගත ණය පහසුකමක් සලසා ගැනීම කිසිදු කරදරයකින් තොරව සහ ප්‍රයෝජනවත් අත්දැකීමක් බවට සහතික කර ගැනීමට ඔබට හැකිවනු ඇත.
LoanPlus සමඟ එක්ව ඔබට අවශ්‍ය ණය මුදල ඉක්මනින්, පහසුවෙන් සහ ආරක්ෂිතව ලබාගත හැකියාව පවතී. අදම අප හා එක්ව ඔබගේ ගමන ආරම්භ කරන්න!

අප හා සම්බන්ධ වන්න!

අපගේ මාර්ගගත ණය සේවාවන් පිළිබඳව ඔබට යම්කිසි ගැටලුවක් වේ නම්, නොපැකිලිව අප හා සම්බන්ධ වන්න. අපගේ පාරිභෝගික සේවා නියෝජිතයන් ඔබගේ ඕනෑම විමසුමකට සහාය ලබාදීමට සැමවිටම සතුටින් ක්‍රියා කරනු ඇත. අදම අයදුම් කර දීප්තිමත් මූල්‍ය අනාගතයක් වෙත පිවිසීමට මුල්ගල් තබන්න!

තවත් කියවන්න අඩුවෙන් කියවන්න